tag:blogger.com,1999:blog-3258608657448794700.post7602120889654838444..comments2023-04-01T04:17:46.620-07:00Comments on සුවිසැරිය: මෝටාර් හඩ තවමත් උතුරේ.....Chandana Liyanaarchchihttp://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3258608657448794700.post-84249594994397647032014-01-22T04:48:30.932-08:002014-01-22T04:48:30.932-08:00හැබැම කතාව ඒක තමයි ඒ මතකය අමතක වුන දවසට අයිත් වතාව...හැබැම කතාව ඒක තමයි ඒ මතකය අමතක වුන දවසට අයිත් වතාවක් සාමය ගැන කතා කරන්න අවස්ථාවක් තියෙනවා .Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-28022722645846393922014-01-18T08:42:52.009-08:002014-01-18T08:42:52.009-08:00// මහ වන මැද.....අපේ මාමලා
යුද්ධ කරා.......//
// හ...// මහ වන මැද.....අපේ මාමලා
යුද්ධ කරා.......//
// හමුදාවට අපේ අම්මා බය උනාම
අපිව අරන් ගුලි කරගෙන
උන්නු මතකේ//

ඒ මතකෙ තියාගෙන තමයි තාම ජීවත් වෙන්නෙ.මනුස්සයොන්ට මොනවා දුන්නත් වැඩක් නෑ ඒ මතකෙ අමතක කරවන්නෙ නැතිව
malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-17879154280429262382014-01-17T07:32:17.147-08:002014-01-17T07:32:17.147-08:00ඔව් චන්දන දැන මම ලියනවා ඔබ ඇවිත් ගියබවට දමා තිබු ක...ඔව් චන්දන දැන මම ලියනවා ඔබ ඇවිත් ගියබවට දමා තිබු කොමන්ටුව මට මකයි ඔබ යෝජනා කරලා තිබ්බා ලියන්න කියලා ස්තුති එයට අද මම ලියනවා මම උනන්දු කල කොමන්ටුවක් උනා එදා එය....Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-86869190711740105682014-01-17T02:49:05.095-08:002014-01-17T02:49:05.095-08:00පින්තූරය අපිට අමතක වෙන්න යන කතාවක් මතක් කරනවා. අගේ...පින්තූරය අපිට අමතක වෙන්න යන කතාවක් මතක් කරනවා. අගේ ඇති සටහනක්.. මං නිවැරදි නම් බොහොම කලින් මේ අඩවියට ආවා. එතකොට ලියන්න පටන් අරන් තිබුනේ නෑ වාගේ මතක. ලියන්න ගත්තු එක ගැන සතුටුයි..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-61194314446490009952014-01-15T07:06:47.117-08:002014-01-15T07:06:47.117-08:00ඒක නම් ඇත්ත සිරා අපි ඒ කාලේ ඔය වඩේ ඉල්ලගෙන යන්නේ ....ඒක නම් ඇත්ත සිරා අපි ඒ කාලේ ඔය වඩේ ඉල්ලගෙන යන්නේ ....මේ ජයා රුපය ඊට වඩා දෙයක් කියනවා කියා දනේනවා එකයි මේ පද ලියවුනේ...අපි මේ දරුවන් ගැන තාම දන්නේ නැ එකයි මේ කතාව වැදගත්Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-81847899006448840542014-01-15T06:57:01.558-08:002014-01-15T06:57:01.558-08:00ඡායාරූපය වචන දහසක කථාවක් කියනවා...හරිම අපූරුයි...අ...ඡායාරූපය වචන දහසක කථාවක් කියනවා...හරිම අපූරුයි...අපිත් පුංචි සංදියෙ පාසලේ සීනුව ගහන්න පොර කෑවා...විද්හල්පතිතුමිය සීනුව ගහන්න කියනකං බලාන ඉන්නෙ...දුවලා ගිහිල්ලා ඒක ගහන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-44723206663113385412014-01-14T23:23:02.767-08:002014-01-14T23:23:02.767-08:00ප්රතිචාරයට ස්තුති. දේශකයා..මේ ජායා රූප ශිල්පියගේ ...ප්රතිචාරයට ස්තුති. දේශකයා..මේ ජායා රූප ශිල්පියගේ දක්ෂතාවය මම වචනවලට පෙරලුවා.....Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-26314390026399473632014-01-14T19:04:14.076-08:002014-01-14T19:04:14.076-08:00අගේ ඇති පින්තූරක්. කවි සටහනත් නියමයි..අගේ ඇති පින්තූරක්. කවි සටහනත් නියමයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-42266984412793229942014-01-14T08:04:39.695-08:002014-01-14T08:04:39.695-08:00කාල සටහන හා බැඳි ශබ්දය රැක ගැනීමක් ,
දුප්පත් යැයි...කාල සටහන හා බැඳි ශබ්දය රැක ගැනීමක් ,
දුප්පත් යැයි ඝණ්ඨා නොතලා....

ස්තූතියි පින්තූරකරුට....
Anonymoushttps://www.blogger.com/profile/00242633512665064129noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-34823971252855618492014-01-14T07:39:24.599-08:002014-01-14T07:39:24.599-08:00හිතන්න බෝහොදේ තිබේ ...මේ පුංචි එකා තවමත් යුද මනසික...හිතන්න බෝහොදේ තිබේ ...මේ පුංචි එකා තවමත් යුද මනසිකත්වයෙන් ....ඌට ඇහෙන්නේ තිලිණී යුද්ධයේ හඩම තමයි..මේ රුපය දැක්කම මේ පුංචි ඒකා තව ලොකු වෙන කොට කවුරු වෙයිද..අපිට ඌන් පෙන්නේ නෑ අපි දකින්නේ නෑ.... Chandana Liyanaarchchihttps://www.blogger.com/profile/08583285702530568187noreply@blogger.comtag:blogger.com,1999:blog-3258608657448794700.post-46313720990840924232014-01-14T07:32:20.640-08:002014-01-14T07:32:20.640-08:00ටන්....ටන්...ටන්.....
විවේකය ඉවරයි දැන්......
අනා...ටන්....ටන්...ටන්.....
විවේකය ඉවරයි දැන්......

අනාගතය ගැන ඉඟියක්දෝ හිතෙනවා :(thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.com