Tuesday, April 22, 2014
සයිබර් අවකාශයේ බක්මහ සැණකෙළියේ විශේෂ අවස්තා ඇසුරෙන් සැකසුණ විශේෂංගය Youtube වෙතින් බලන්න මෙතනින් යන්න
http://youtu.be/uJfTQG5JcdQ
සයිබරය කොළඹ ආ වැද්දා මරයි
පසුගිය වර සයිබරයේ එක්වු සතුට ගැන කවි පද ලියු මගේ හිතට අද කවි ලියන්නට
බැරි තරම්ය.ලංකාවේ එක් කොනක සිට මිනිස්සුත් එක්ක හිනාවෙලා කතා කරලා යන්න මට තියෙන
ආසාව නිසාම මහා සෙනග මැද හිරවෙලා කොළඹ අපු මට විඩාවක් නොවිය. ලංකාවේ එහා කොනේ සිට
කොළඹ බුද්ධදාස ක්රිඩාංගනයට එන එකට ඇති දුරත් අවුරුදු සමයත්, පිළිබද සිතිමේදි සිහිනයක්
විදියට දකින්න හැදුවත්. මට එය කල නොහැකි වුයේ මැරිලා යන මිනිසු අතර ආදරය කරන්න
පුළුවන් පහත් පරමාර්ත නැති උදාරත්වයක් සහොදරත්වයක් සයිබර අවකාශයේ මේ අය තුල ඇති බවට
සිතුන නිසාවෙනි....
සයිබර් අවකාශයේ බක්මහ සැණකෙළියේ විශේෂ අවස්තා ඇසුරෙන් සැකසුණ විශේෂංගය
Subscribe to:
Posts (Atom)