Tuesday, April 22, 2014

සයිබර් අවකාශයේ බක්මහ සැණකෙළියේ විශේෂ අවස්තා ඇසුරෙන් සැකසුණ විශේෂංගය

මේ ගැන යමක් ලියලා තියලා යන්න අමතක කරන්න එපා යාළු.....

20 comments:

  1. හි හි නියමයි

    ReplyDelete
    Replies
    1. නියමයි තමයි.....අවනම් කියලා හිතෙන්නේ නැද්ද හැබැටම

      Delete
    2. ඇයිබං මේකිගේ මහත්තයා ආවේ එතැන්ට දවසම අර මොකද්ද එක ගගහා හිටියේ

      Delete
    3. මං දැනගද්දී පරක්කු වෙලා චන්දන , ඊලග වතාවේ සහාභාගී වෙන්න උත්සහ කරනවා .

      Delete
  2. මටනම් මේක අලුත් අත්දැකීමක් හැබැයි ලොකු දෙයක් කරන්න පුළුවන් බොක්කෙ සෙට් එකක් ඉන්නවා.අවුරුදු උත්සවේ අලුත් වෙන්න ඕනි තව.තරග කරන විදිහ තව වෙනස් විදිහකට හිතන්න පුළුවන් නම් අවුරුදු උත්සවේ තව ලස්සන කරන්නත් පුළුවන් කතා කරමුකො අපි

    ReplyDelete
    Replies
    1. ලබන වසරේ මේ කතාව තවත් ලස්සන වේවි .............නිෂාමන් අයියා.....

      Delete
  3. අම්මෝ.. මෙයා නේද හෙන චණ්ඩියෙක් වගේ ඇවිත් මගේ අතේ තිබ්බ කකාගේ පොත බලලා ගියෙ... විඩියෝ එකෙන් නූලෙන් වගේ බේරිලා තියෙන්නෙ... හි හි

    නියමයි... රෙසලූෂන් ගොඩක්ම අඩු කරල වගේ නේ.... ඒක හොඳයි.. මූණවල් එකක්වත් පේන්නෙ නෑ නේ.. අනිත් එක... වල් රජයි මෙයයි සෙට් උනා නං හොඳ කතා කරන මඩ ෆොටෝ සීරීස් එකක් බලාගන්න තිබ්බා... හි හි

    ReplyDelete
    Replies
    1. http://youtu.be/uJfTQG5JcdQ මෙහි එය පැහැදිලිව ඇති

      Delete
    2. අඩේ හිරූත් ආවද බොලේ.... මම දැක්කෙ නෑ නොවැ... ආ අදුරන්න බෑ නෙ..

      Delete
  4. මේක නම් පස්ට ඈ ..ගියපාර වගේමයි

    ReplyDelete
    Replies
    1. ස්තුති මචන් අගයකරාට

      Delete
  5. නියමයි! සංතෝශයි!!

    ReplyDelete
  6. අඩේ.. චන්දන අයියා පට්ට !!!

    ReplyDelete
  7. මේ පාර උඹලා දෙනම නෑ මගේ විඩියෝ වල දුක තමයි

    ReplyDelete
  8. Replies
    1. අගය කිරිම ගැන ස්තුති

      Delete