අයවැයත් සමග අප රටේ
ජනමාධ්‍යට විශාල වගකිමක් දැරිමට සිදු විය.එයට පක්ෂව හෝ විපක්ෂව කතා කිරිමට සහ
නිදහසේ සිද්ධිය වාර්තා කර ජනතාව හට අය වැය ප්‍රවෘත්තියක් බවට පත්කිරිමට සිදු
විය.මෙම අය වැය මේ මාසයේ කතා කර ලබන මාසේ නත්තලින් නීමාවට පත් කරනු ලබයි.පසුව
නත්තල් සිරියෙන් බැබළුන පරිසරය හමුවේ අය වැයක් පාර්ලිමේන්තුවට ඉදිර පත් කලද කියා
ජනතාවට මතක නැත.පසුගිය වසරවලද සිදු වුයේ එසේය.
Thursday, November 28, 2013
Monday, November 25, 2013
සෙල්ලම් පිස්තොල සහ මෙරට තුල ඇතිවන ගෝත්රිකරණය
Sunday, November 24, 2013
මිය ගිය ....ප්‍රේමය සහ මිය යන කවිකම......
කෝ...............කවිය ..........කෝ ..................ඇය..........
කවියෙක් වෙන්න මම හිතුවා
පැන්තුඩට මුවා වෙලා
හිතේ තියෙන
සිහින ගෙනත්
ධවල වර්ණ
පැහැති කොලේ
කුරුටු ගලා
කුරුටු ගලා
කවි ලියන්න
මම ...හිතුවා
කවුරු කොහොම මැව්වද ...
කෝ.. කවි
මම මගේ සිතින් ඇසුවා.
ඈත ඉදන් අත වනලා
ඇය මා හට කථාකලා
කවි ලියන්න දුවලා එන්න
සැප කුසගින්න...සහ....පාවෙන ඡන්ද ......

විකල්ප...
පක්ෂ...
විකල්ප
ආකල්ප.......
(.............................
අලුත් පක්ෂ..පරණ..
පක්ෂ.....
අලුත් ජන්ද
පරණ ජන්ද.....
කෝ පක්ෂ.....
කෝ මිනිස්සු.....
සැප...වාහන..
සැප...නිවාස
සැප....කතාව..
..............................
..............................
..............................
ගෙවල් වල ළමයි
අඩන විට..කුස ගින්නේ.....අමතකයි........
මේ හැම දේයම...........
මේ රටේ ....මිනිස්සුන්ට,......
එවිට සොයන ..
විකල්පය....
කැරැල්ලක්..............
සුවිසැරිය පිටුපස ඇති ශක්තිය
මට මේ විදියට ලියන්න උනන්දු කරන්න ගොඩක් මහන්සි ගත්තේ දිනමිණ පුවත්පතේ ප්රවෘත්ති කතෘ නලින් දිල්රුක්ෂ මහතාය.ලේක්හවුස් ආයතනයට මා මුලින්ම ගියපු දවසේ ඉදලා මම ලියන කියන දේවල් වල හොද නරක කියලා, මේ මාවත නිර්මාණය කරලා දුන්න මතකය අමතක කරන්න බෑ. ඒ බව කියන්න මම කැමති.
මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න මම 2009 වසරේ පටන් ගත්ත නමුත් එය නිර්මාණයක් ලෙස දකින්න නොහැකි විම හමුවේ නලින් දිල්රුක්ෂ මහතාගේ සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා සතු නිර්මාණ පලකිරිම හමුවේ මා සතුටු වුණේමි.
ඔහු මේ ගමනට ලබා දුන් සහය කියා නිම කිරිමට නොහැකිය.
මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න මම 2009 වසරේ පටන් ගත්ත නමුත් එය නිර්මාණයක් ලෙස දකින්න නොහැකි විම හමුවේ නලින් දිල්රුක්ෂ මහතාගේ සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා සතු නිර්මාණ පලකිරිම හමුවේ මා සතුටු වුණේමි.
ඔහු මේ ගමනට ලබා දුන් සහය කියා නිම කිරිමට නොහැකිය.
මේ අතර තුර මට තවත්
බ්ලොග් අඩවි සැරිසරන්නෙකු මා හට හමු විම සුන්දරය ඔහු සුලක්කන චාමරය මේ
සුවිසැරිය ගොඩනගන්නට දින කිපයක සිට අත දෙන්නෙකි.
සුවිසැරිය
තුලින් දැන් මා දකින ලෝකය ඔබ වෙත ගෙන එන මාවත නිර්මාණය කර හමාරය. මේ
නිර්මාණය ගෙන එන්නට හයියක් වු නලින් දිල්රුක්ෂ මහතාටත් සුලක්කන චාමර
සගයාටත් මාගේ ප්‍රනාමය
Saturday, November 23, 2013
කොම්පිට්ටු විද්‍යඥයා සහ නිදහස් අධ්‍යාපනය
අධ්‍යාපනය සදහා රජය විසින් ජනතාවගෙන අය කරනු ලබන මුදල් වියදම් කරන අතර ඊටත් වඩා වියදමක් දෙමාපියන් විසින් පෞද්ගලික පංති සදහා වැය කරනු ලබයි.නමුත් මෙම විවිධ වියදමට සරිලන ප්‍රථිපල අප රටට ලැබෙනවාද යන්න ගැටළුවකි.කොන්ක්‍රට් ගොඩනැගිලි ඇතුළු සම්පත් ඉල්ලා කෑ ගසන පාසල් සමාජයක කුඩාමොළගෙඩි පුරවන දැනුමට ප්‍රමිතියක් තිබේද යන්න ගැටළුවකි.ලාංකිය අධ්‍යාපනය කොතනද ......තව දින කිපයකින් කතා කරමු.
යුද්ධය නිසා මියගිය වන සතුන් හට..කෞතුකාගාරයක්
යුද්ධය මෙරට
මිනිසුන්ට පමනක් බලපැ කරුනක් නොවේ මහා වනයේ සැරිසරණ අසරණ වන සතුන්ටත් පිඩාකරි
විය.උතුර නැගෙනහිර පළාත්වල මහා වන මැද සෑම තත්පරයකම සිදුවු වෙඩි හුවමාරුවේ උන්ඩ
මිනිසුන් පමනක සොයා ගියා ඒවා නොව මහා වන මැද සිටි තිරිසන් සතුන්ගෙ ජිවිතද අහිමිකරලිය. එබැවින් යුද්ධය වන සතුන්ටද දැනෙන්නට
විය.එයින් වන සතුන්ද මිය යන්නට විය. අලි මිනිස් ගැටුම අද වන විටත් අසන්නට ලැබෙන පුවතක
බවට පත් වුවද මිට වසර කිපයකට පෙර පැවති යුද සමයෙදි කොටි ත්‍රස්තවාදින් සහ යුද සෙබළු විසින් එල්ල කරන ලද
ප්‍රහරයන් හමුවේද වනසතුන් හට තම ජිවත් විමේ අයිතිය අහිමි වන්නට විය .
Friday, November 22, 2013
මට වඩා ඇයට විශ්වාස දෙවියන්..ලග..මම
Subscribe to:
Posts (Atom)