Saturday, November 23, 2013

කොම්පිට්ටු විද්‍යඥයා සහ නිදහස් අධ්‍යාපනය

අධ්‍යාපනය සදහා රජය විසින් ජනතාවගෙන අය කරනු ලබන මුදල් වියදම් කරන අතර ඊටත් වඩා වියදමක් දෙමාපියන් විසින් පෞද්ගලික පංති සදහා වැය කරනු   ලබයි.නමුත් මෙම විවිධ වියදමට සරිලන ප්‍රථිපල අප රටට ලැබෙනවාද යන්න ගැටළුවකි.කොන්ක්‍රට් ගොඩනැගිලි ඇතුළු සම්පත් ඉල්ලා කෑ ගසන පාසල් සමාජයක කුඩාමොළගෙඩි පුරවන දැනුමට ප්‍රමිතියක් තිබේද යන්න ගැටළුවකි.ලාංකිය අධ්‍යාපනය කොතනද ......තව දින කිපයකින් කතා කරමු.

No comments:

Post a Comment