තිත් තිත් මැද හිස්තැනකට අපි ඇවිල්ලා
පිලිතුරක් සොය සොයා ....පිටමන් වු
ඇයට වඩා...තිත් තිත් මැද මා අද තනිවෙලා...
විශාලා නුවර තුන්බිය සිහිකර වදින
ඇය බෝධිය නහවා අයදින්නේ ....
තිත් තිත් මැද ඉදිවන අපේ ලොවේ.....අනතයේ
පුංච් පුංච් හිස්තැන්වල සිහින ඇතුලේ ඇති
අපලේට ....පඩුරු බැදලා..දෙවියන්ගේ
ආලෝකෙන් එළිය අරන් .....හිස් තැන් වල ලයිට්
දමලා.....ඒ එලියෙන් ඇවිද යන්
අනන්තයේ දුක් කරදර දැක දැක...
එකතු වෙන්න ....
ගෙයක් දොරක්,කාර් එකක් සුරංගනා ලෝකය මැද
අවන්හලක පුංච් උන්ට කැම කවලා...
එල්ලෙන වැල් පාලමකින් සිංදු කියලා
එගොඩ වෙන්න......
තිත් තිත් මැද හිස් කොලයක
මා පමනක් අද තනිවෙලා.... ...... ...... .......
No comments:
Post a Comment